BS MASTER

BS MASTER

BS MASTER

1000+
Students
50+
Courses
100%
Quality
Hero Image
Our Classes

Ongoing Classes

උසස් පෙළට වාණිජ විෂය ධාරාවන් පෙනි සිට ව්‍යාපාර අධ්‍යයනය ෂ්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ලංකාවේ සිටින ඕනෑම දරුවෙකුට අප විසින් සුදානම් කරන THEORY , Revision සහ ප්‍රශ්න පත්‍ර පන්තිය තුලින්, උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයන ප්‍රශ්න පත්‍රය සදහා 100% නොව 1000% කින් සූදානම් කරන වැඩ පිළිවෙලක් නිර්මාණය කර ඇත. මේ හරහා ලංකාවේ ඉහලම Rank එකට යාමට ඔබට මනා පිටුවහලක් වනු ඇත.

Magical Revision MCQ
Business Studies
Course

Magical Revision MCQ

Yashodhana Samarasinghe
BS MASTER

Course Fee

Rs. 4,500.00

View Details
Slider Image
Slider Image
Slider Image
Slider Image
Slider Image
Slider Image
Slider Image
Slider Image
Stay Connected

Join Our WhatsApp Channels

2028 Commerce Online G - 2 (W)

Click here to join our Class A group.

Join Now

BS Online 2026 / 2027

Click here to join our Class A group.

Join Now
About Us

A Bit About Us

බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයෙන් ද්විතියික අධ්‍යාපනය ලබා කොළඹ විශ්ව විද්යාලයේ අලෙවිකරණය සම්බන්ධයෙන් විශේෂ උපාධි ලත් ඔහු, 2017 කොළඹ විශ්ව විද්‍යාලයේ අලෙවිකරණ සන්සදයෙ ( MAC ) සභාපති ලෙස කටයුතු කර ලංකාවේ ප්‍රධාන ආයතනයක අළෙවි කළමණාකරුවෙකු ලෙස කටයුතු කර, අද ගම්පහ කළුතර දිස්ත්‍රික්ක වල භෞතික පන්තිද, Online හරහා මුළු ලංකාවමද, ව්‍යාපාර අධ්‍යයනය විෂයෙ උපකාර පන්ති ගුරුවරයෙකු ලෙස  කටයුතු කරනු ලබයි.

මෙතෙක් ඔහුගේ පන්තියට සහභාගි වූ කිසිවෙකුට S හො F ලබාගෙන නොමැති අතර ලංකාවේ පළමු 150 දෙනා අතරට ඔහුගේ ශිෂ්‍යයන් උසස් ලෙස Rank ලබාගෙන ඇති අතර, සමස්තයක් ලෙස සාමාන්‍යයෙන් ඔහු පන්තිය තුල සහභාගි වූ ළමුන්ගෙන් 2/3 කට A හො B සාමාර්ථ ඇත. 
එයට හේතුව ඔහුගේ වැඩ පිළිවෙලයි.
විශ්වාස කරන්න 
මේ Leadingම BS 
BS Master යශෝධන සමරසිංහ.

Browse Our Classes
About Us
Get In Touch

Stay Connected

Phone Call

Call us directly

0703648386

WhatsApp

Chat with us instantly

Start Chat
Connect With Us

Follow Our Journey

Stay updated with our latest news, updates, and educational content